ඉන්දියාවට වීසා නිදහසක්
වරාය නගරය හා ගැමි දිරිය
දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව
මීරියබැද්දේ නාය ගිය ජීවිත
අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ
සසර වසන තුරු ප්‍රේමය
මුල් පිටුව
ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි
උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා
නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු
ටිකිරි හමුව
සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ආර්. රෙන්ගනාදන් මහතා වෙන්නප්පුවේ නව ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීමට සූදානම් වෙමින්.
සෙලින්කෝ ලයිෆ් විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට සපයන සේවාව තව තවත් වර්ධනය කිරීමට කරන ආයෝජනයක් ලෙස සමාගමට අයත් වෙන්නප්පුවේ පිහිටි ඉඩමක තට්ටු දෙකක නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම අරඹා ඇත.
මෙම නව කාර්යාල ගොඩනැඟිල්ල අංක 15, රෙක්ස් ඩයස් පියනම මාවත, වෙන්නප්පුව ලිපිනයේ පිහිටි පර්චස් 37.4 ක ඉඩමක ඉදිකෙරෙන අතර විශාල වාහන ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිතව ගොඩනඟන මෙහි ශාඛා පහක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා