ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ලෝක ජල දිනය සැමරීමට බ්‍රැන්ඩික්ස් ‘දිය සෙනෙවි’

ලෝක ජල දිනය සැමරීමට බ්‍රැන්ඩික්ස් ‘දිය සෙනෙවි’

බ්‍රැන්ඩික්ස් සමූහය විසින් 2015 ලෝක ජල දිනය සැමරීමට සමූහයට අයත් මෙරට කර්මාන්ත ශාලාවල සිටින 30,000 කට අධික සාමාජික පිරිස, තම සේවා ස්ථානයේදී ජලය සුරැකීම සඳහා නවෝත්පාදන වැඩසටහන් සිදුකිරීමට උනන්දු කර තිබේ.

මේ අනුව, ඇඟලුම් අපනයනයේ මෙරට විශාලතම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්ස් මෙරට පිහිටි සමූහයේ කර්මාන්තශාලා 30ක් සඳහා 2015 පෙබරවාරි 20 වනදා සිට මාර්තු 20 වනදා දක්වා කාලය ‘ජල සුරැකුම් මාසය’ ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර, මෙහිදී මෙම සෑම කර්මාන්ත ශාලාවක්ම නියෝජනය කරන කණ්ඩායම් විසින් ජලය සුරැකීම සඳහා ඉදිරිපත් කරන නව්‍ය අදහස් අතුරින් හොඳම අදහස් තුන සඳහා රුපියල් 500,000 ක මුදල් ත්‍යාග පිරිනැමීමට පොරොන්දු වී ඇත.

සමූහයේ ජලය සම්බන්ධ සමාජ සත්කාර ඒකකය වන බ්‍රැන්ඩික්ස් ‘බිංදු පදනම’ විසින් සිදුකරන ‘දිය සෙනෙවි’ යන නමින් නම්කර තිබෙන මෙම වැඩසටහන යටතේ සෑම කර්මාන්ත ශාලාවක්ම 15 දෙනෙකු ගෙන් යුතු කණ්ඩායමක් සකස් කර අදාළ කර්මාන්ත ශාලාවේ සති තුනක ජල පරිභෝජනය අධ්‍යයනය කරමින් එම ජල පරිභෝජනය අඩු කිරීම සඳහා නව්‍ය වූ අදහස් ඉදිරිපත් කළ යුතුය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්