ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සමූප සමිති සංගම් මඟින් පහසු ගෙවීමේ ක්‍රමයට CFL

සමූප සමිති සංගම් මඟින් පහසු ගෙවීමේ ක්‍රමයට CFL

ප්‍රයිම් කලර් ටෙක්ස් සමාගම, සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය සමඟ එක්ව කොරියානු තාක්ෂණයට අනුව නිපදවන 80% ක විදුලි පිරිමැස්ම සහතික කෙරෙන COOPLIGHT CFL බල්බ දැන් හඳුන්වා දී ඇත. එම සංගමයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් දියත් කළ ‘බලශක්ති පිරිමැස්ම’ වැඩසටහන යටතේ මෙම සහන ක්‍රමයට CFL බල්ම ලබාදීෆම් වැඩසටහනේ අවබෝධාත්මක ගිවිසුම සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ සභාපති, රුවන් බණ්ඩාර තෙන්න‍කෝන් මහතා හා ප්‍රයිම් කලර් ටෙක්ස් සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ, එච්.එස්. ෂින් මහතා විසින් පසුගියදා එම සංගම් ප්‍රධාන කාර්යාලයේදී අත්සන් කෙරුණි.

මෙම අවබෝධාත්මක ගිවිසුමට අනුව සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයට සමූපකාරය සමිති 315 ක් හා එයට අනුබද්ධිත ග්‍රාමීය බැංකු 3250 ක සාමාජිකයන් ලක්ෂ 70 කට පමණ මෙරට වෙළෙඳපොළේ පවතින මිලට අඩ‍ුවෙන් පහසු ගෙවීමේ පදනම මත එම බල්බ මිලදී ගැනී‍ෙම් අවස්ථා උදා වේ. ශ්‍රී ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරිය විසින් CFL බල්බ සඳහා පිරිනමන ‘තරු 5’ ප්‍රමිති සහතිකය හිමිවීමෙන් එහි ගුණාත්මක බව සහතික කෙරේ.

ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ සභාපති, රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ. ‘දිවයින පුරා පිහිටි සමූපකාර සමිතිවල සාමාජිකයන් ලක්ෂ 70 කට අධික පිරිසකට මෙම වැඩසටහන යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට COOPLIGHT CFL බල්බ ලබාදීමට අප තීරණය කළේ නිවෙස්වල විදුලිබිල අඩු කිරීමෙන් පවුල් ආර්ථිකය ගොඩනැගෙන බැවිනුයි. විශේෂයෙන්ම පහසුකම් සහිත නාගරික ප්‍රදේශවල ජනතාවට CFL බල්බ එක්වර මුදල් ගෙවා මිලදී ගැනීමේ හැකියාව තිබුණත්, අර්ධ නාගරික හා ග්‍රාමීය ජනතාවට එවැනි වියදමක් එක්වර දැරීම අසීරුයි. එහෙයින් මෙම වැඩසටහනෙන් තම ආර්ථිකයට ගැළපෙන ලෙසින් විදුලි බල්බ මිලදී ගැනීමෙන් කදිම මුදල් ඉතිරියක් ලබාගත හැකියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්