ඉන්දියාවට වීසා නිදහසක්
වරාය නගරය හා ගැමි දිරිය
දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව
මීරියබැද්දේ නාය ගිය ජීවිත
අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ
සසර වසන තුරු ප්‍රේමය
මුල් පිටුව
ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි
උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා
නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු
ටිකිරි හමුව
99X Technology ක්‍රියාවලියේ බෙදාහැරීම් කළමනාකාරිනී ශෙහානි සෙනෙවිරත්න ලෝකයේ විශිෂ්ටතම වෘත්තීය ආයතනයේ සභාපති චයිනා ගෝර්මන් අතින් මුම්බායේදී පැවැති සම්මාන ප්රදානෝත්සවයේදී ආසියාවේ හොඳම වෘත්තීය ස්ථානයට හිමි සම්මානය ලබා ගනිමින්.
නැවත නැවතත් 99X Technology මුම්බායේ පැවැති වර්ක් ඒෂියා සම්මාන ප්‍රදාන උලෙළේදී ශ්‍රේණිගත කිරීම් අතර හොඳම වෘත්තීය ස්ථානය ලෙස පළමු සහ එකම ශ්‍රී ලාංකික ආයතනය ලෙස නම් කරමින් එහි ස්ථිර කැපවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සහ එහි වැඩ කරන්නන් සඳහා වැඩ කිරීමට සුදුසුම ස්ථානය ලෙස හඳුනා ගනිමින් සම්මානයට පාත්‍ර විය.
ආසියාවේ හොඳම සුළු හා මධ්‍ය පරිමාණ වෘත්තීය ස්ථාන අංශය යටතේ ආසියාතික කලාපයේ ආයතන 60 ක් අතරින් වෘත්තිකයන් සඳහා කැපවීමෙන් යුතුව විශ්වාසදායී උසස් සංස්කෘතියක් හිමිකර දීම උදෙසා එය දිනාගන්නා ලදී. මෙහිදී ඔවුන්ගේ වෘත්තිකයන් මෙම ආයතනය සඳහා ප්‍රධානතම ප්‍රමුඛස්ථානය ලබාදීම මෙන්ම මෙහිදී මේ සම්මානය ඔවුන්ගේ විශ්වාසය, අභිමානය සහ අන්‍යොන්‍ය බැඳීම හඳුනා ගැනීම මත ලබාගත් ජයග්‍රහණයක් ද වේ.
කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා