මැක්සීස් ටී3 තිළිණ ප්‍රදානෝත්සවය
මැක්සීස් ටී3 තිළිණ ප්‍රදානෝත්සවය

මැක්සීස් ටී3 ව්‍යාපෘතියේ තිළිණ ප්‍රදාන
උත්සවය සිංගප්පූරුවේ “ජෙන්” හෝටලයේදී පවත්වන
ලදී. බෙනඩික්ට්සන්ස් පෞද්ගලික සමාගමේ මැක්සීස්
සහකාර අලෙවි කළමනාකරු සමීර ගලහිටියාව,
තායිවානයේ මැක්සීස් ජාත්‍යන්තර සමාගමේ සභාපති
ආචාර්ය වොලී චෙන්, ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ
කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා, මැක්සීස්
ටයර් 2014 ජයග්‍රාහක දෙහිවල රවීන්ද්‍ර ලංකා
ඔටෝ සර්විස් සමාගමේ අධ්‍යක්ෂ එච්. පී.
ලක්ෂ්මන් මහත්වරු ද මෙහි වෙති.
|