ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මහපොළ ලොටෝ මැජෙස්ටික් සිටි අසල ලොතරැයි මධ්‍යස්ථානයෙන් වැඩිම අලෙවියක්

මහපොළ ලොටෝ මැජෙස්ටික් සිටි අසල ලොතරැයි මධ්‍යස්ථානයෙන් වැඩිම අලෙවියක්

සිය අලෙවි නියෝජිත භවතුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරමින්, මෙරට ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායකත්වය ලබා දෙන මහපොළ ලොටෝ, මැජෙස්ටික් සිටි වෙළඳ සංකීර්ණ අසල පිහිටි ලොතරැයි අලෙවි මධ්‍යස්ථානයෙන් වැඩිම අලෙවියක් වාර්තා කිරීමට සමත් වෙයි. දෙස් - විදෙස් පාරිභෝගික ජනතාව දහස් ගණනක් දිනපතා රැස් වන මෙරට ප්‍රධානතම වෙ‍ෙළඳ මධ්‍යස්ථානයක් අසළ පිහිටි නිසාම මහපොළ ලොටෝ අලෙවි මධ්‍යස්ථානය කොළඹ පිහිටි අනෙකුත් අලෙවි මධ්‍යස්ථාන පමණක් නොව; ගම්පහ, ගාල්ල, නුවර ආදී ප්‍රදේශවල අලෙවි මධ්‍යස්ථාන ද අබිබවමින් අලෙවියකට හිමිකම් කීවේය.

පෙර නොවූ විරූ ලොතරැයි අත්දැකීමක් මෙරට පාරි‍භෝගික ජනතාවට හිමි කර දෙමින් මහපොළ ලොටෝ හඳුන්වා දුන් “තමන් කැමති අංක වලින් ලොතරැයි ලබා ගැනීමේ” පහසුකම පිළිබඳ මෙන්ම මහපොළ ලොටෝ සුවිශේෂ ප්‍රථම ත්‍යාග පිළිබඳව ද ජනතාව දැනුවත් කිරීමේදී මෙම අලෙවි මධ්‍යස්ථානය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්