ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කැලණි කේබල්ස් වෙළෙඳ විශිෂ්ටත්වයට ප්‍රධාන විධායක සම්මානය පිරි නැමේ

කැලණි කේබල්ස් වෙළෙඳ විශිෂ්ටත්වයට ප්‍රධාන විධායක සම්මානය පිරි නැමේ

කැලණි කේබල්ස් සමාගම තම වෙළෙඳ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන වසරේ ඉහළම සම්මානය වන ‘ප්‍රධාන විධායක සම්මානය’ කැලණි කේබල්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා පිරි නැමිණි.

වාර්ෂිකව පිරිනැමෙන එම සම්මානය මෙවර පිරි නැමුණේ සිවුවැනි වරටවන අතර එය මෙවර හිමි වූයේ එම සමාගමේ ව්‍යාපෘති අංශයේ සහකාර වෙළෙඳ කළමනාකරු, සුරංග පතිරණ මහතාටය.

ඔහු වෙත මෙවර ‘ප්‍රධාන විධායක සම්මානය’ හා එයට හිමි මුදල් ත්‍යාගය හා විදෙස් සංචාරය පිරිනැමුණේ සැලසුම් කළ වෙළෙඳ ඉලක්කය 27% කින් ඉක්මවා යමින් රුපියල් මිලියන 276 ක වාර්තාගත වෙ‍ෙළඳාමක් සමාගමට එක් කිරීමෙනි.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘ඕනෑම සමාගමක ජීවය වන්නේ එහි කැපවීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලයයි. එහෙයින් සාර්ථකත්වයට පත්වූ සමාගමක් එම සාර්ථකත්වයට උරදුන් සේවකයන් ඇගයීම වගකීමක් වන්නා සේම යුතුකමක්. කැලණි කේබල්ස් සමාගමේ වාර්ෂික ‘ප්‍රධාන විධායක සම්මානය’ පිරි නමන්නේ සමාගමේ වෙ‍ෙළඳ ජයග්‍රහණය වෙනුවෙන් අසමසම කාර්යයක් ඉටු කළ කාර්යමණ්ඩල සාමාජිකයෙකු වෙනුවෙන්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්