ආනන්ද බණ්ඩාර සියඹලාගොඩ මහතා - මහරගම දඹහේන පාර අංක 229/2 පදිංචි සරෝජනී මුදලිගේ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, අශෝක සියඹලාගොඩ, නැසීගිය නිම්නා සියඹලාගොඩ, නැසීගිය මේජර් චතුර සියඹලාගොඩ හා අසංග සියඹලාගොඩ (එංගලන්තය) යන අයගේ ආදරණීය පියාණන් වූද, ප්‍රසන්න විතානගේ (අ.ච්.ඒ) හා ශ්‍යාමලී කන්නන්ගර (එංගලන්තය) යන අයගේ මාමණ්ඩිය වූද, සමාධි විතානගේ (කොළඹ දේවිබාලිකා) චමෝද්‍ය විතානගේ (කොළඹ ආනන්ද) ජනිඳු සියඹලාගොඩ හා ලසලි සියඹලාගොඩ (එංගලන්තය) යන දරුවන්ගේ ආදරණීය සීයා වූ ආනන්ද බණ්ඩාර සියඹලාගොඩ (ර්බ්ජ්) හිටපු භාණ්ඩාගාරික ගොඩිගමුව සහ හිටපු සභාපති හැව්ලොක්සිටි සිංහ සමාජය දිස්ත්‍රික් 306ඒ2 මහතා 2015.03.06 වන දින අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2015.03.08 වන ඉරිදා සවස 6.00 ට පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කරන බව සියලු ඥාති හිතමිත්‍රාදීන් වෙත සංවේගයෙන් දැනුම් දෙමු.

037577


 

 

 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්