Fashion With Stars
'Fashion with Stars'

මෙවර හැඩ කරන තාරකාව
ශනුද්‍රි ප්‍රියසාද්ය. කෙළිලොල් වියේ
පසුවන ඇය දුටුවන් සිත් ගන්නා
හුරුබුහුටි හැඩකාර තරුණියකි. විලාසිතා ගැන විශේෂ උනන්දුවක් හා
ප්‍රියතාවක් දක්වන ඇය මෙවර සාප්පු සවාරියේදි මා හා එක් වුණේ එදිනෙදා යෙදෙන
ගමන් බිමන් හා සාද වලට හැඩ වන්නට සුදුසු නවීන ඇඳුම්
විලාසිතා කීපයක් තෝරා ගන්නයි. බලන්න! ඇය තෝරා ගත්
මේ විලාසිතා ඇය මෙන් හැඩකාර
ඔබටත් ගැළපෙනවාද කියා.
ටානියා.
ඡායාරූප - ඉරේෂ් ජයංග ඩයස්
හැඩගැන්වීම හා සම්බන්ධීකරණය -
සැලොන් DeGreens - මාලඹේ
ඇඳුම් අනුග්රහය -
Cool Planet - තලවතුගොඩ
|