කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
Fashion With Stars

'Fashion with Stars'

මෙවර හැඩ කරන තාරකාව ශනුද්‍රි ප්‍රියසාද්ය. කෙළිලොල් වියේ පසුවන ඇය දුටුවන් සිත් ගන්නා හුරුබුහුටි හැඩකාර තරුණියකි. විලාසිතා ගැන විශේෂ උනන්දුවක් හා ප්‍රියතාවක් දක්වන ඇය මෙවර සාප්පු සවාරියේදි මා හා එක් වුණේ එදිනෙදා යෙදෙන ගමන් බිමන් හා සාද වලට හැඩ වන්නට සුදුසු නවීන ඇඳුම් විලාසිතා කීපයක් තෝරා ගන්නයි. බලන්න! ඇය තෝරා ගත් මේ විලාසිතා ඇය මෙන් හැඩකාර ඔබටත් ගැළපෙනවාද කියා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]