එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


රංගනයෙන් නිෂ්පාදනයෙන් පෙරට එන

රංගනයෙන් නිෂ්පාදනයෙන් පෙරට එන

උදාර රණසිංහ

‘රිදී සිත්තම්’, ‘බොරදිය කඳුර’, ‘ඉසිර භවය’, ‘මලී’, ‘මුතු පලස’ යන ටෙලි නාට්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක් ලෙස උදාර රණසිංහ හඳුන්වාදිය හැකියි. උදාර මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය හරහා අප නෙතු ගැටෙයි.

“මේ දිනවල මම අලුත්ම වේදිකා නාට්‍යයක රඟපානවා. ඒ ‘හරිම බඩු තුනක්.’ මේ වේදිකා නාට්‍යයට නිෂ්පාදනයෙන් දායක වුණේ මමයි. ඊට අමතරව ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘ගිරිකුල’ හි උප ප්‍රධාන චරිතයක් ද රඟපානවා. මේ හැමදේටම ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි.

අලුත් නිර්මාණයක් එළිදක්වන්නත් මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. නිෂ්පාදකයකු ලෙස කලාවේ රැඳී සිටිමින්ම ඉදිරියටත් ඒ කටයුතුවල නිරත වෙන්නටත් පුංචි බලාපොරොත්තුවක් තිබෙනවා.


‘කුමුදු ජයසිංහ ගේ  සඳගිරි අරණ’ දොරට වැඩිය දා

නව පරපුරේ ගායන ශිල්පිනි කුමුදු ජයසිංහ ගේ ‘සඳගිරි අරණ’ සංගත තැටිය පසුගිය දා ඕමානයේ අල්බුස්ටාන් ශ්‍රවණාගාරයේ දී දොරට වැඩියේය.

මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත කලාකරුවන් වූයේ ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද සමන්ත පෙරේරා, ප්‍රණීත් සාරංග සංගීතය මෙහෙයවූ අතර වසන්ත රෝහණ කථනයෙන් දායක වූයේය.


ආරාධනා ලයිව් ස්ටේජ් 27 දා පේරාදෙණියේ දී

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපත් කරන ‘ආරාධනා Live stage’ මෙම 27 දින පස්වරු 7.00 ට පේරාදෙණිය සරසවියේ ක්‍රීඩාගාරයේ දී පැවැත්වේ. සුනිල් එදිරිසිංහ හා නිරෝෂා විරාජිනී මෙහිදී ගීත ගායනයෙන් එක්වෙති.


‘කුමුදු ජයසිංහ ගේ සඳගිරි අරණ’ දොරට වැඩිය දා

නව පරපුරේ ගායන ශිල්පිනි කුමුදු ජයසිංහ ගේ ‘සඳගිරි අරණ’ සංගත තැටිය පසුගිය දා ඕමානයේ අල්බුස්ටාන් ශ්‍රවණාගාරයේ දී දොරට වැඩියේය.

මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත කලාකරුවන් වූයේ ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද සමන්ත පෙරේරා, ප්‍රණීත් සාරංග සංගීතය මෙහෙයවූ අතර වසන්ත රෝහණ කථනයෙන් දායක වූයේය.


ශේක්ස්පියර් කේන්ද්‍රයෙන් නාට්‍ය කලා පාඨමාලා

ශේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා නොමිලේ සංවිධානය කරන නාට්‍ය හා රංග කලා පාඨමාලාව සඳහා ඉල්ලුම්පත් බාර ගැනේ‍. වැඩි විස්තර ශේක්ස්පිය‍ර් කේන්ද්‍රය, සභාපති, ‘සුදර්ශී’ බාරේ, 375 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයෙන් ලබාගත හැකි ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්