‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ටෙලිනාට්‍යයක් ලෙසින් ළඟදීම TV දෙරණෙන්
‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’
ටෙලිනාට්‍යයක් ලෙසින්
ළඟදීම
TV දෙරණෙන්
ලොව්තුරු බුදු හිමියන්ගේ ජීවන පුවත අළලා නිර්මාණය වූ අති දැවැන්තම ශ්‍රව්‍ය
දාශ්‍ය නිර්මාණය වන ‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’ කතා මාලාව TV දෙරණ ඔස්සේ ළඟදීම
විකාශය වෙයි.
බුදු රජාණන් වහන්සේගේ ජීවන පුවත ටෙලිනාට්‍ය කතා මාලාවක් ලෙස මෙරට රූපවාහිනි
නාළිකාවකින් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
අතිවිශාල පිරිවැයක් දරා ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලැබූ මෙම කතා මාලාව,
හින්දි භාෂාවෙන් තවමත් එරට විකාශය වේ. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ
රසාස්වාදය උදෙසා සිංහල හඬ කැවූ සති අන්ත ටෙලිනාට්‍ය කතා මාලාවක් ලෙස මෙය
විකාශය කිරීමට නියමිත ය.

|