මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

 මෙරට ශක්තිමත් බැංකුව-කොමර්ෂල්

 මෙරට ශක්තිමත් බැංකුව-කොමර්ෂල්

ෆිච් රේටින්ග්ස් ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් කොමර්ෂල් බැංකුවට ස්ථාවර ඉදිරි දැක්මක් සහිත ජාතික දිගු කාලීන AA(Ika) ණය ශ්‍රේණියක් ලබා දී තිබේ.

මේ අතර, අන්තර් ජාතික ගෙවීම් පිළිබඳ බැංකුවේ බාසල් නියමයන්ට අනුකූල, කොමර්ෂල් බැංකුවේ ඇප රහිත ණයකර සඳහාAA(Ika) ණය ශ්‍රේණියක් ෆිච් විසින් ලබා දී ඇත.

ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ මෙසේ සඳහන් වේ. “සම තත්ත්වයේ බැංකු සමඟ සැසඳීමේදී ශක්තිමත්ම බැංකුව කොමර්ෂල් බැංකුව ලෙස සැලකිය හැකිය. බැංකුවේ ණය ශ්‍රේණිය AA(Ika) මඟින් එහි තිබෙන මනා අවදානම් කළමනාකරණ සහ එහි ස්වභාවය, ශක්තිමත් ශාඛා ජාලය, පසුගිය ක්‍රියාකාරකම් සඳහා ඇති ඉහළ පිළිගැනීම සහ අරමුදල් සම්පාදනය සඳහා ඇති බැංකුවේ හැකියාව පිළිබිඹු වේ. මේ අතර, බැංකුවේ අක්‍රීය ණය සඳහා ප්‍රතිපාදන ආවරණය අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙන අතර වත්කම්වල ගුණාත්මක භාවය සතුටුදායක මට්ටමක පවතී. බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු ඉදිරියටත් දැනට පවතින ලෙස මෙම අවම මට්ටමකින් සිදුවනු ඇතැයි අප තුළ තිබෙන අවබෝධය මෙම ණය ශ්‍රේණිය ලබා දීමේදී සාධක කරගෙන ඇත.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්