මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

භාතිය සහ සංතුෂ් DSI සමඟ

භාතිය සහ සංතුෂ් DSI සමඟ

‘භාතිය සහ සංතුෂ්’ විසින් මෙරට ඓතිහාසික පාවහන් සන්නාමය වන DSI විසින් ඉදිරිපත් කරන ඉතාමත් ජනප්‍රිය බීට් රබර් සෙරෙප්පු නිෂ්පාදන මාලාවේ තිබෙන අනර්ඝත්වය සහතික කර තිබේ. ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගම විසින් භාතිය සහ සංතුෂ් ගායක යුගලය බීට් රබර් සෙරෙප්පු නිෂ්පාදන මාලාවේ සන්නාම තානාපතිවරුන් ලෙස පත්කිරීමේ ගිවිසුමට පසුගිය දා අත්සන් තැබීය. ඉතාම ආකර්ෂණීය වර්ණ සහ විලාසිතා පෙළකින් යුතු මෙම රබර් සෙරෙප්පු මාලාව නිර්මාණශීලි නිෂ්පාදන සැලසුම්කරුවන් විසින් නිර්මාණය කර තිබේ.

කැප්ෂන් - සන්තුෂ් වීරමන් සහ භාතිය ජයකොඩි, ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී කෞෂල්‍යා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු උපේන්ද්‍ර ගුණවර්ධන සමඟ සන්නාම තානාපතිවරුන් ලෙස ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව..


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්