මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ජලය කාන්දුවීම් වැළැක්වීමට Ceyoka සමාගමෙන් විසඳුම්

ජලය කාන්දුවීම් වැළැක්වීමට Ceyoka සමාගමෙන් විසඳුම්

ජලය කාන්දු නොවන ලෙස සිය ඉදිකිරීම් සිදු කිරීම සෑම ගොඩනැඟිලි සහ නිවාස හිමියෙකුගේම අවධානය යොමු විය යුතු සාධකයක් බව හඳුනා ගත් Ceyoka Engineering සමාගම, ජල කාන්දුවෙන් තොර වටපිටාවක් නිවැසියන් හට හිමි කර දෙමින් දැනට ජලවාරක ක්ෂේත්‍රයේ ඇති විශිෂ්ටතම සේවාවන් ලබා දීමට කටයුතු කර ඇත. මේ සඳහා විශේෂ පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ සහාය ද නොමඳව ලබා දෙයි.

බොහෝ ගොඩනැඟිලි සහ නිවාස හිමියන් ඇසට පෙනෙන ජල කාන්දු වීම් නොසලකා හරී. මුල් වරට ජලය කාන්දු වූ ස්ථානය පිළිසකර කිරීමෙන් අනතුරුව වසර ගණනකට පසුව වුව ද එමඟින් ගොඩනැඟිල්ලට හානි පැමිණිය හැකිය. ජල කාන්දු වීම නිසා හට ගන්නා පුස් බැඳීම් ඉවත් කිරීම ඉතා අපහසු වන අතර, එමඟින් නිවැසියන්ගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් එල්ල වේ.

විධිමත් ජලවාරක ක්‍රමවේද භාවිත කිරීම මඟින් ගොඩනැඟිලි ආකෘතිවල ආයු කාලය වසර පනහ ඉක්මවා වර්ධනය කර ගත හැකිය. නාන කාමර සහ වැසිකිළි අභ්‍යන්තරව ජල වාරක ක්‍රියාවලියට බඳුන් කෙරෙන ස්ථාන වන අතර, වහල, සඳළුතල, ආලින්ද, ජල ටැංකි සහ නාන තටාක ආදිය බාහිරව ජල වාරක ක්‍රියාවලියට බඳුන් කෙරෙන ස්ථාන වේ.

ගොඩනැඟිලි ආකෘති දීර්ඝ කාලයක් සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා, නිවැරැදි ජල වාරක තාක්ෂණය භාවිත කිරීම වැදගත්ය. ජල වාරක ක්ෂේත්‍රයේ වසර 15 කට අධික අත්දැකීම් ඇති, මෙරටට ජල වාරක විසඳුම් ලබා දීමේ ප්‍රමුඛයෙකු ලෙස කීර්තියට පත් සමාගමේ ජල වාරක තාක්ෂණික අංශය විසින් එම අවශ්‍යතාව සපුරාලීමට ඉදිරිපත්ව සිටී.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්