මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රැකියාවේ නිරත වීමට සුදුසුම සමාගම් අතරට DHL

රැකියාවේ නිරත වීමට සුදුසුම සමාගම් අතරට DHL

ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක් වන DHL සමාගම, 2015 වසරේ ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීමට වඩාත් සුදුසුම සමාගමක් ලෙස Great Place To Work ආයතනය විසින් නම් කරන ලදී. සමාගමේ අභිමානය, විශ්වසනීයත්වය සහ කාර්ය මණ්ඩල සේවකයන් අතර පවතින සහ-සම්බන්ධය මෙම ඇගයුම මඟින් විදහා දැක්විණි. මෙම වසරේ මෙලෙස ඇගයුමට ලක් වූ සමාගම් 20 අතරින් ප්‍රවාහන සහ ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ නියුතු එකම බහුජාතික සමාගම DHL සමාගම වීම ද විශේෂත්වයකි.

“ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීමට සුදුසුම සමාගමක් ලෙස ඇගයුමට ලක් වීම පිළිබඳ සැබවින්ම අප සතුටු වනවා. අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් අප සමාගම පිළිබඳවත්, තමන් කරන රැකියා කටයුතු පිළිබඳවත් අභිමානනීය හැඟීමෙන් යුතුව කටයුතු කරන බව මෙමඟින් තවදුරටත් තහවුරු වුණා. එමෙන්ම, අපගේ පාරිභෝගිකයන් හට අඛණ්ඩව ගුණාත්මක බැවින් ඉහළ සේවාවක් ලබා දීම සඳහා මෙමඟින් අපට අවස්ථාව උදා වනවා.” මෙරට ප්‍රධාන කළමනාකාර දිමිත්‍රි පෙරේරා මහතා සඳහන් කළේය. සේවා නියුක්තිකයන්ගේ තේරීමට ලක් වූ සේවායෝජකයා බවට පත් වීම සමාගමේ ගෝලීය ඉලක්කයයි. ඒ අනුව යමින්, පාරිභෝගිකයා වෙනුවෙන් ඉහළ, කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වන ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට DHL සමාගම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්