මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අයිවි ශාකසාරයෙන් සෑදු වුඩ්ස් වෙළෙඳපළට

අයිවි ශාකසාරයෙන් සෑදු වුඩ්ස් වෙළෙඳපළට

අයිවි ශාකය (Hedra helix) සමඟ මී පැණි සහ ඖෂධ පැළෑටි වර්ග වලින් නිෂ්පාදිත බෙහෙත් ඖෂධයක් වෙළෙඳ පොළට පිවිසෙයි. ඖෂධ වට්ටෝරු පතක් නැතිව මිලදී ගත හැකි මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ ලංකාවේ ඉහළම ඖෂධ ආයතන දහය අතර සිටින කල්බේ ඉන්ටර්නැෂනල් ආයතනයයි.

වෙළෙඳ පොළ තුළ සාමාන්‍ය කැස්සට ලබා දෙන ස්වාභාවික ගුණයෙන් යුත් බෙහෙත් මිශ්‍රණයකට ඇති අවශ්‍යතාවය නිසා වුඩ්ස් ඖෂධය හඳුන්වා දීමට තීරණය කළ බව කල්බේ ඉන්ටර්නැෂනල් ආයතනයේ දේශීය කළමනාකරු සුදර්ශන ජයතිලක මහතා කියයි. සිංගප්පූරුවේ පිහිටි කල්බේ ඉන්ටර්නැෂනල් මූලස්ථානයේ ගෝලීය ශාඛාවක් වන කල්බේ ඉන්ටර්නැෂනල් සමාගම දැනට ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකම මේ ඖෂධය හඳුන්වා දී තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්