මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

 සෙලින්කෝ ලයිෆ් සුප්‍රීම් නව රක්ෂණ ඔප්පුවක් හඳුන්වා දෙයි

සෙලින්කෝ ලයිෆ් සුප්‍රීම් නව රක්ෂණ ඔප්පුවක් හඳුන්වා දෙයි

 ජීවිත රක්ෂණයක් ලබා ගැනීමට අලුත් උනන්දුවක් ඇති කරමින් රක්ෂණ ඔප්පු හිමියාට එය කල් පිරීමේදී සමාගම විසින් ගෙවීමට පොරොන්දු වී තිබෙන මුදල එලෙසම ගෙවන අතරම සෑම වසර හතරකට වරක් සිදු කරන එකවර මුදල් ගෙවීම් මඟින් පොරොන්දු වී තිබෙන මූලික මුදලින් 50% දක්වා ගෙවන ආකර්ෂණීය නව රක්ෂණ ඔප්පුවක් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හඳුන්වා දී තිබේ.

‘සෙලින්කෝ ලයිෆ් සුප්‍රීම්’ ලෙසින් නම්කර තිබෙන මෙම නව ජීවිත රක්ෂණ සැලසුම මඟින් පූර්ණ ජීවිතාවරණයක්, සෑම වසර හතරකටම වරක් එකවර මුදල් ගෙවීම්, සාමාන්‍ය අගය ඉක්මවන කල් පිරීමේ වටිනාකමක්, සහ බරපතළ රෝගාබාධ, රෝහල් ගත වීම් සහ ප්‍රධාන ශල්‍යකර්ම සඳහා අමතර ආවරණයක් ලබා දෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්