කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පෞද්ගලික අංශයේ ලක්ෂ 25කට දහදාහක අවම වැටුපක්

ආණ්ඩු පක්ෂය

පෞද්ගලික අංශයේ ලක්ෂ 25කට දහදාහක අවම වැටුපක්

කමිකරු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න

පෞද්ගලික අංශයේ ලක්ෂ 25කට අධික සේවකයන්ගේ අවම වැටුප රුපියල් 10,000 කර රුපියල් 2500 කින් වැටුප් වැඩි කිරීම 2015 මැයි මාසයේ සිට බලාත්මක වන පරිදි 2016 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ‘සිළුමිණ’ට පැවසීය.

පසුගිය රජයේ පාලන කාලයේ සිට වරින්වර රාජ්‍ය අංශයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් හිමි වුණත් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිදු නොවූ බවත් මේ ගැන ද කරුණු ‍සලකා බලා කම්කරු අමාත්‍යවරයා වශයෙන් රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් සිදු කරන්නට මේ වනවිට කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබෙන බවත් මෙය ‍පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක බව ද ඇමැතිවරයා කීය.

2015 මැයි මාසයේ සිට හිඟ වැටුප් සමඟ එම වැටුප් වර්ධක ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්