මහාරාජා සංවිධානයෙන් ඒඩ්ස් මර්දන වැඩපිළිවෙළක්
මහාරාජා සංවිධානයෙන්
ඒඩ්ස් මර්දන වැඩපිළිවෙළක්
සීමාසහිත මහාරාජා සංවිධානය ෂැරොන් ලුබ්රිකන් ආයතනයේ අනුග්‍රහය ඇතිව ඒඩ්ස්
මර්දන වැඩසටහනක් ක්‍රියාවට නංවයි. ඒ අනුව දෙසැම්බර් 19 වැනිදා ‘ජීවිතයට
ආදරයක්’ යන මැයෙන් කොළඹ ගෝල්ෆේස් පිටියේදි මහා සංගීත සංදර්ශනයක් පැවැත්වේ. මේ
සඳහා ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත ශිල්පීහු ද එක්වෙති.
එහිදී ඒඩ්ස් මර්දනය පිළිබඳව පණිවුඩය ජනතාවට ලබාදීමට එම සංගීත ශිල්පීහු ද
කටයුතු කරනු ඇත.
|