කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

කොළඹ නගර සභාවේ 150 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

කොළඹ නගර සභාවේ 150 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

කොළඹ මහ නගර සභාව ප්‍රතිෂ්ඨාපනය කර වසර 150ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විදේශීය හා දේශීය නගරාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නගරාධිපති සම්මේලනය දෙසැම්බර් මස 13 වැනි දින පෙ.ව. 9.30 ට ගරු කථානායක දේශබන්ධු කරූ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

දෙසැම්බර් මස 14 දින සවස 5.30 ට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 150 වන සංවත්සර ප්‍රධාන උත්සවය කොළඹ මහා නගර සභා පරිශ්‍රයේදී දේශීය හා විදේශීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්