දැන් නිවාඩු කාලෙ හින්ද
නෑ ඉස්කෝලේ

|
|
මහින්ද ලබන 17 - 18
ජනාධිපති කොමිසම හමුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 - 18 යන දෙදින බරපතළ වංචා දූෂණ
සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.පොල් සංවර්ධන මණ්ඩලයේ සිදු වී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ දෙසැම්බර් 28 සිට 30
වැනිදා දක්වා කරුණු විභාග කිරීමට ද නියමිත බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා
මහතා පවසයි.
|
|
|
 |
රාජ්‍ය ආයතන ගොඩගන්න
රු. කෝටි 12 දාහක්
රජයට හා මහා භාණ්ඩාගාරයට බරක් වූ රජයේ ව්‍යාපාර ගොඩගන්නට රුපියල් කෝටි
දොළොස් දහසක මුදලක් යොදවන්නට රජය තීරණය කොට ඇත.භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර එමඟින්
ලබාගන්නා මුදලින් දැනට අධික ණය බරක් දරන රාජ්‍ය ආයතන ඒ තත්ත්වයෙන් මුදවා මහජනයාට
බරක් නොවන ආකාරයට මේ ආයතනවලට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදීමට කටයුතු කරන බව මුදල්
අමාත්‍යාංශයේ . . . . .
විස්තර » |
|
|
ගාල්ලෙන් දෙන්නෙක්
ආණ්ඩුවට!
අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්දය විමසන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය
නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අයවැයට පක්ෂව ඡන්දය දීමට සූදානම් වන
බවත් ඒ අතර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු ද සිටින
බවත් වාර්තා වේ.මෙහිදී ඒ අතරින් දෙදෙනෙක් අයවැයට පක්ෂපාතී වීමෙන් එහා ගොස් පක්ෂ
මාරුවකට ද සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි.
විස්තර » |
|
ආණ්ඩු පක්ෂය
පෞද්ගලික අංශයේ
ලක්ෂ 25කට
දහදාහක අවම වැටුපක්
කමිකරු ඇමැති
ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න
පෞද්ගලික අංශයේ ලක්ෂ 25කට අධික සේවකයන්ගේ අවම වැටුප රුපියල් 10,000 කර රුපියල් 2500
කින් වැටුප් වැඩි කිරීම 2015 මැයි මාසයේ සිට බලාත්මක වන පරිදි 2016 ජනවාරි මාසයේ
සිට ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පියවර ගන්නා බව . . . .
විස්තර » |
|
|
|
|