කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

බෙල්ලන්විල දහම් පාසලෙහි ත්‍යාග ප්‍රදානය අද

බෙල්ලන්විල දහම් පාසලෙහි ත්‍යාග ප්‍රදානය අද

බෙල්ලන්විල රාජමහා විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ ද්වි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම වසරේ දෙසැම්බර් 13 වැනි ඉරුදින පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත. බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන නාහිමියන් ඇතුළු දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දරුදැරියන් සහ දෙමාපියන්ගේ සහයෝගිත්වයෙන් මෙම උත්සවය සංවිධානය කෙරේ.

දහම් පාසලේ 58 වැනි සංවත්සරයද මෙයට සමගාමීව සමරන අතර ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසිනි. උත්සව සභාවේ මූලාසනය අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අතිගරු තිරිකුණාමලයේ ආනන්ද මහානාහිමියන් හොබවනු ලබයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්