|
යෝෂාන් අබේසිරිවර්ධන - වින්ධ්‍යා ගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, (සුමන බාලිකා
විද්‍යාලය), චරිත්මා (ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය) සහ නිපුණ (ලයිසියම්
ජාත්‍යන්තර පාසල) යන අයගේ දයාබර පියාණන් වූද, නැසීගිය සිසිල් සහ මල්ලිකා
අබේසිරිවර්ධන යන අයගේ දයාබර පුතණුවන් වූද, ඉලිකා, අනෝජා සහ රජිව්ගේ සහෝදරයා වූද,
සුමනා නවරත්නගේ බෑනණුවන් වූද, නිශාන්ගේ මස්සිනා වූද, යෝෂාන් අබේසිරිවර්ධන මහතා
අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 2015 දෙසැම්බර් මස 13 වන ඉරු දින සවස 4.30 ට
රත්නපුර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමංගල පෙරහැර එදින සවස 4 ට නිවසින්
පිටත්වේ.
191627
|
|