කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

විහාර හා දේවාලගම් පනතට ළඟදීම සංශෝධන ගෙනෙයි

විහාර හා දේවාලගම් පනතට ළඟදීම සංශෝධන ගෙනෙයි

විහාර හා දේවාලගම් පනතට වැදගත් සංශෝධන රැසක් එක්කොට ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‘සිළුමිණ’ ට කීය.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ උපදෙස් මත ඉදිරිපත් කැරෙන මේ නව සංශෝධන මඟින් විහාරස්ථාන සතු දේපළ ආරක්ෂා කිරීම, ඒවායේ පරිපාලන කටයුතු කාලයට ගැළපෙන ලෙස නවීකරණය කිරීම, විහාරස්ථානවල ස්වාධීනත්වය ආරක්ෂා කරමින් ආගමික සිද්ධස්ථාන වශයෙන් ජනතාවට ආගමික සේවාවක් ලබාදීම ඇතුළු සුවිශේෂ අරමුණු රැසක් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. විහාර හා දේවාලගම් පනත 1931 වසරේ පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර, ඒ සඳහා සංශෝධන එක් කිරීම පිළිබඳ සාකච්ඡා කාලාන්තරයක් තිස්සේ පැවැතිණි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්