![]() ![]() |
||
ආණ්ඩු පක්ෂය පෞද්ගලික අංශයේ ලක්ෂ 25කට දහදාහක අවම වැටුපක්කමිකරු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න
පසුගිය රජයේ පාලන කාලයේ සිට වරින්වර රාජ්‍ය අංශයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් හිමි වුණත් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිදු නොවූ බවත් මේ ගැන ද කරුණු සලකා බලා කම්කරු අමාත්‍යවරයා වශයෙන් රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් සිදු කරන්නට මේ වනවිට කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබෙන බවත් මෙය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක බව ද ඇමැතිවරයා කීය. 2015 මැයි මාසයේ සිට හිඟ වැටුප් සමඟ එම වැටුප් වර්ධක ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවසීය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |