ගාල්ලෙන් දෙන්නෙක් ආණ්ඩුවට!
ගාල්ලෙන් දෙන්නෙක්
ආණ්ඩුවට!
අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්දය විමසන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය
නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අයවැයට පක්ෂව ඡන්දය දීමට සූදානම් වන
බවත් ඒ අතර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු ද සිටින
බවත් වාර්තා වේ.
මෙහිදී ඒ අතරින් දෙදෙනෙක් අයවැයට පක්ෂපාතී වීමෙන් එහා ගොස් පක්ෂ මාරුවකට ද
සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සිය
සාමාජිකයින් ඉවත්ව යාම වළක්වා ගැනීමට සාකච්ඡා කර ඇති නමුත් එම උත්සාහය
අසාර්ථක වී ඇති බව පැවැසේ.
|