කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගාල්ලෙන් දෙන්නෙක් ආණ්ඩුවට!

ගාල්ලෙන් දෙන්නෙක් ආණ්ඩුවට!

අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්දය විමසන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අයවැයට පක්ෂව ඡන්දය දීමට සූදානම් වන බවත් ඒ අතර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු ද සිටින බවත් වාර්තා වේ.

මෙහිදී ඒ අතරින් දෙදෙනෙක් අයවැයට පක්ෂපාතී වීමෙන් එහා ගොස් පක්ෂ මාරුවකට ද සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සිය සාමාජිකයින් ඉවත්ව යාම වළක්වා ගැනීමට සාකච්ඡා කර ඇති නමුත් එම උත්සාහය අසාර්ථක වී ඇති බව පැවැසේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]