![]() ![]() |
||
මහාරාජා සංවිධානයෙන් ඒඩ්ස් මර්දන වැඩපිළිවෙළක්සීමාසහිත මහාරාජා සංවිධානය ෂැරොන් ලුබ්රිකන් ආයතනයේ අනුග්‍රහය ඇතිව ඒඩ්ස් මර්දන වැඩසටහනක් ක්‍රියාවට නංවයි. ඒ අනුව දෙසැම්බර් 19 වැනිදා ‘ජීවිතයට ආදරයක්’ යන මැයෙන් කොළඹ ගෝල්ෆේස් පිටියේදි මහා සංගීත සංදර්ශනයක් පැවැත්වේ. මේ සඳහා ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත ශිල්පීහු ද එක්වෙති. එහිදී ඒඩ්ස් මර්දනය පිළිබඳව පණිවුඩය ජනතාවට ලබාදීමට එම සංගීත ශිල්පීහු ද කටයුතු කරනු ඇත.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |