අලුත් සිතියම ඇවිත්
අලුත්
සිතියම ඇවිත්
රමණී සුබසිංහ
මෙරට සංවර්ධන යෝජනා ක්‍රම නිසා වෙනස් වූ ලංකා සිතියම සංශෝධනය කර මුද්‍රණය කර
ඇතැයි මිනුම්පති පී. එම්. පී. උදයකාන්ත මහතා සිළුමිණට කීය.විශේෂයෙන් ම
හම්බන්තොට වරාය, නැඟෙනහිර පාලම් පාරු හා සපත්තු පාලම් වෙනුවට ස්ථිර පාලම් යෙදීම
නිසා සිතියමේ මාර්ග රැසකට නව සංශෝධන ඇතුළත් කිරීමට සිදුවූ බව හෙතෙම පෙන්වා
දෙයි.
මත්තල ගුවන් තොටුපොළ මෙන් ම මෙරට ඉදිවූ අධිවේගී මාර්ග ද නව සිතියමට ඇතුළත් කැර
ඇති බවත් වෙළෙඳ පොළේ පවතින වාණිජ සිතියම් බොහොමයක ඇති අඩුපාඩු ගැන ද වාර්තා වී
ඇති බව ද ඒ මහතා කීය.
|