කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අලුත් සිතියම ඇවිත්

අලුත් සිතියම ඇවිත්

මෙරට සංවර්ධන යෝජනා ක්‍රම නිසා වෙනස් වූ ලංකා සිතියම සංශෝධනය කර මුද්‍රණය කර ඇතැයි මිනුම්පති පී. එම්. පී. උදයකාන්ත මහතා සිළුමිණට කීය.විශේෂයෙන් ම හම්බන්තොට වරාය, නැ‍ඟෙනහිර පාලම් පාරු හා සපත්තු පාලම් වෙනුවට ස්ථිර පාලම් යෙදීම නිසා සිතියමේ මාර්ග රැසකට නව සංශෝධන ඇතුළත් කිරීමට සිදුවූ බව හෙතෙම පෙන්වා දෙයි.

මත්තල ගුවන් තොටුපොළ මෙන් ම මෙරට ඉදිවූ අධිවේගී මාර්ග ද නව සිතියමට ඇතුළත් කැර ඇති බවත් වෙළෙඳ පොළේ පවතින වාණිජ සිතියම් බොහොමයක ඇති අඩුපාඩු ගැන ද වාර්තා වී ඇති බව ද ඒ මහතා කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]