ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

වාහන ආනයන ගැසට් නිවේදනයට විරුද්ධව පෙත්සම් 4ක්

වාහන ආනයන ගැසට් නිවේදනයට විරුද්ධව පෙත්සම් 4ක්

මෙරටට රථ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2015 පෙබරවාරි 10 දින නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් 4 ක් විභාගයට ගෙන ඇති අභියාචනාධිකරණය ඒ සඳහා මාර්තු 27 දිනට පෙර කරුණු දක්වන‍ ලෙස මුදල් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කර ඇත.

අංක 92/2015, 95/2015, 96/2015 හා 116/2015 යටතේ මේ පෙත්සම් හතර ගොනු කර ඇති අතර එමඟින් දන්වා ඇත්තේ කැබිනට් අනුමැතියෙන් තොරව ගැසට් කළ එම නිවේදනය මඟින් සිදුව ඇති අගතියයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්