ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

උතුරු පළා‍තේ බිම් බෝම්බ ඉවත් කිරීමට ජපන් රජයෙන් රුපියල් මිලියන 164 ක්

උතුරු පළා‍තේ බිම් බෝම්බ ඉවත් කිරීමට ජපන් රජයෙන් රුපියල් මිලියන 164 ක්

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ජපන් රජය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක් රුපියල් මිලියන 164 ක් ප්‍රදානයක් ලබා දෙන ලදී.

උතුරේ නැවත පදිංචි ජනතාවගේ ජීවනෝපාය කටයුතුවලට අවශ්‍ය ආරක්ෂිත ඉඩම් ලබාදීම් සඳහා උතුරු ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් ලබා දෙන මෙම ප්‍රදානය යටතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා මැග් ආයතනය වෙත රුපියල් මිලියන 70 ක් සහ සාමය ප්‍රතිසංස්කරණය උදෙසා බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඩෑෂ් ආයතනය වෙත රුපියල් මිලියන 94 ක් ලබා දේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්