ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සමෘද්ධි සහන හොයන කමිටුවක්

සමෘද්ධි සහන හොයන කමිටුවක්

සමෘද්ධි දීමනා ලැබිය යුතු සමෘද්ධි ලාභීන්ට දේශපාලන හෝ වෙනත් හේතු නිසා එම දීමනාව නොලැබෙන බවටත් නුසුදුසු අයට එම දීමනාව ලැබෙන බවටත් ඇති චෝදනා පිළිබඳව පරීක්ෂා කර ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමැති කමිටුවක් පත් කර ඇත.

කරූ ජයසූරිය, රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර හා අකිල විරාජ් කාරියවසම් යන ඇමැතිවරු එම ඇමැති කමිටුවට ඇතුළත් වෙති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්