ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සේමාලි කැල්ලපත ලියූ ‘ගුජරාටයේ සිංහයා’ නිකුත් වෙයි

සේමාලි කැල්ලපත ලියූ ‘ගුජරාටයේ සිංහයා’ නිකුත් වෙයි

සිළුමිණ පුවත්පතේ සතිපතා කොටස් වශයෙන් ‘මෝදිගේ කතාව’ නමින් පළවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව ඇසුරින් සැකසුණු ලිපි පෙළ ‘ගුජරාටයේ සිංහයා’ නමින් කෘතියක් ලෙසින් නිකුත් කෙරේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අළලා මේ ලිපිය කෘතියක් ලෙසින් රචනා කළේ සිළුමිණ මාධ්‍යවේදිනී සේමාලි කැල්ලපතය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ජීවිත කතාව සිංහල බසින් පළවූ ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි. නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා 2014 ලෝක් සභා මැතිවරණ සටනට ප්‍රවිෂ්ට වූ තැන් පටන් ඉන්දියාව මෙන්ම ලෝකය පුරා ද ‘මෝදි රැල්ලක්’ පැතිර යෑම ආරම්භ විය.

නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පිළිබඳ වරින්වර පළවූ තොරතුරුත් සමඟ ඒ කෙරෙහි ලත් පාඨක ප්‍රතිචාර අනුව සිළුමිණ ‘සිළුමිණෙන් පමණක් කියවන්න ලැබෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව’ ලෙසින් ලිපි පෙළක් ආරම්භ කළේය. ‘ගුජරාටයේ සිංහයා’ නමින් සුරස ප්‍රකාශනයක් ලෙස කෘතියක් ලෙසින් නිකුත් වුයේ එම ලිපි පෙළය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්