![]() ![]() |
||
සමෘද්ධි සහන හොයන කමිටුවක්සමෘද්ධි දීමනා ලැබිය යුතු සමෘද්ධි ලාභීන්ට දේශපාලන හෝ වෙනත් හේතු නිසා එම දීමනාව නොලැබෙන බවටත් නුසුදුසු අයට එම දීමනාව ලැබෙන බවටත් ඇති චෝදනා පිළිබඳව පරීක්ෂා කර ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමැති කමිටුවක් පත් කර ඇත. කරූ ජයසූරිය, රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර හා අකිල විරාජ් කාරියවසම් යන ඇමැතිවරු එම ඇමැති කමිටුවට ඇතුළත් වෙති. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |