![]() ![]() |
||
වාහන ආනයන ගැසට් නිවේදනයට විරුද්ධව පෙත්සම් 4ක්මෙරටට රථ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2015 පෙබරවාරි 10 දින නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් 4 ක් විභාගයට ගෙන ඇති අභියාචනාධිකරණය ඒ සඳහා මාර්තු 27 දිනට පෙර කරුණු දක්වන ලෙස මුදල් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කර ඇත. අංක 92/2015, 95/2015, 96/2015 හා 116/2015 යටතේ මේ පෙත්සම් හතර ගොනු කර ඇති අතර එමඟින් දන්වා ඇත්තේ කැබිනට් අනුමැතියෙන් තොරව ගැසට් කළ එම නිවේදනය මඟින් සිදුව ඇති අගතියයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |