කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරය පරිසරය සුරැකීම වෙනුවෙන් ප්‍රතිඥා දෙයි

සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරය පරිසරය සුරැකීම වෙනුවෙන් ප්‍රතිඥා දෙයි

එස්.ජී.එස් ලංකා පෞද්ගලික සමාගමේ, ව්‍යාපාර කළමනාකරු සුමනසිරි බටුවිට මහතා අතින් අයිඑස්ඕ 14001:2004 සහතිකය නොබෝදා සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි විපුල් හෙට්ටිගේ මහතාට පිරිනැමුණු අතර, සමූහ මූල්‍ය අධ්‍යක්ෂ අජිත් කුමාර, සමූහ අධ්‍යක්ෂ - මානව සම්පත් සහ පුහුණු එෂාන්ත ද සිල්වා, සමූහ අධ්‍යක්ෂ - මෙහෙයුම් බ්‍රිගේඩියර් උදේන කැන්දරාගම සහ සර්ටිස් ලංකා ටෙක්නොලොජි ඇන්ඩ් කන්සල්ටන්සි පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ / සාමාන්‍යාධිකාරි හෙළකුමාර විජයරත්න මහත්වරු ද මෙහි වෙති.

සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරය තවත් වැදගත් කඩඉමක් පසුකරමින් අයිඑස්ඕ 14001 : 2004 ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉතා සාර්ථකව පරිසර කළමනාකාරිත්ව පද්ධතියක් ක්‍රියාත්මක කිරීමෙන් අයිඑස්ඕ 14001 : 2004 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම සහතිකය අනුව සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරයේ සමාගම් එනම්, සර්ටිස් ලංකා සිකියුරිටි සොලූෂන්ස් පෞද්ගලික සමාගම, සර්ටිස් ලංකා සෙකියු ලොජිස්ටික්ස් පෞද්ගලික සමාගම, සර්ටිස් ලංකා කුරියර් සර්විසස් පෞද්ගලික සමාගම, සර්ටිස් ලංකා හෝම්නර්සිං ඇන්ඩ් ස්ෆිට් කෙයාර් පෞද්ගලික සමාගම සහ සර්ටිස් ලංකා ටෙක්නොලොජි ඇන්ඩ් කන්සල්ටන්සි පෞද්ගලික සමාගම තවදුරටත් තම ක්‍රියාවලියන් හා ක්‍රමවේදයන් මඟින් පරිසරයට ඇතිවන බලපෑම් හඳුනාගෙන ඒවා අවම කිරීමට කටයුතු කරනු ඇත.

මීට පෙර එනම් වර්ෂ 2011 පෙබරවාරි මස සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරයේ සියලුම සමාගම් ගුණාත්මක කළමනාකාරිත්වය සඳහා අයිඑස්ඕ 9001 : 2008 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් ද පිදුම් ලැබීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්