කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


රූ සිත්තම් 2014 උලෙළේ දී පුංචි සිත්තරු ඇගයෙති

රූ සිත්තම් 2014 උලෙළේ දී පුංචි සිත්තරු ඇගයෙති

ෆැෂන් බග් විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා වාර්ෂික අන්තර් පාසල් චිත්‍ර තරගාවලිය වන “රූ සිත්තම්” මෙවර ලෝක ළමා දින සැමරුමට සමගාමීව පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී ලාංකීය පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපන හා ඔවුන්ගේ ජීවන මට්ටම වැඩි දියුණු කිරීමේ අරමුණු ඇතිව ෆැෂන් බග් විසින් ක්‍රියාත්මක සිය සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන ‘සිසු දිරිමග’ වැඩසටහනට අනුව ‘රූ සිත්තම්’ චිත්‍ර තරගාවලිය සෑම වසරක් පුරාවට ම සංවිධානය වන්නකි. මේ සඳහා දිවයිනේ පාසල් 220 කින් සිසුන් 45000 කට අධික ප්‍රමාණයකගෙන් මේ වන විට ‘රූ සිත්තම්’ සඳහා‍ අයදුම්පත් ලැබී තිබේ. එහිදී වයස අවුරුදු 6 - 9, 10 - 13 සහ 14 - 16 යනාදී වශයෙන් වයස් කාණ්ඩ තුනක් යටතේ සිසුහු 450 කට අධික පිරිසක් සම්මාන සහතික, පදක්කම් හා ත්‍යාග ලැබීම සඳහා සුදුසුකම් ලැබී ය.

මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ සිනමා නිළි යශෝධා විමලධර්ම, ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ මහත්ම මහත්මීහු සහභාගි වූහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්