කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කොම්පඤ්ඤවීදියේ සංවර්ධන ව්‍යාපෘතියේ පයිලින් ඉදිකිරීම් ඩී.පී. ජයසිංහ සමාගමට

කොම්පඤ්ඤවීදියේ සංවර්ධන ව්‍යාපෘතියේ පයිලින් ඉදිකිරීම් ඩී.පී. ජයසිංහ සමාගමට

ටාටා සමාගම මඟින් ක්‍රියාත්මක වන කොම්පඤ්ඤ වීදියේ සංවර්ධන ව්‍යාපෘති භූමිය

 

පයිලින් ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩී. පී. ජයසිංහ පයිලින් පුද්ගලික සමාගම ටාටා හවුසින් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන කොම්පඤ්ඤවීදියේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන පයිලින් කොන්ත්‍රාත්කරු ලෙසින් තේරී පත්ව ඇත. ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන අංශය හා ටාටා හවුසින් එක් වන පළමු අවස්ථාව මෙයයි.

මෙම පයිලින් කටයුතු සඳහා ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙසින් ඩී.පී. ජයසිංහ පයිලින් පුද්ගලික සමාගම නම් කෙරුණු අතර මෙම කොන්ත්‍රාත්තුවේ ආරම්භය ඩී.පී. ජයසිංහ පයිලින් පුද්ගලික සමාගමේ සභාපති උපාලි ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. එම අවස්ථාවට ටාටා හවුසින් ඩිවලොප්මන්ට් සමාගමේ නියෝජිතයෝ ද ව්‍යාපෘතියේ දේශීය උපදේශක කහවිට ද සිල්වා ඇන්ඩ් ඇසෝසියේට්ස් හි අධ්‍යක්ෂක, වරලත් වාස්තු විද්‍යාඥ සහ නිලේෂ් ද සිල්වා මහතා ද සහභාගි වූහ.

ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් සීමාසහිත ඩී.පී. ජයසිංහ පයිලින් සමාගමේ සභාපති උපාලි ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ‘ටාටා හවුසින් ඩිවලොප්මන්ට් සමාගම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පයිලින් කොන්ත්‍රාත්කරු ලෙසින් අපව තෝරා ගැනීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත් වෙනවා. වගකීම් සහිත ආයතනයක් ලෙසින් අපගේ පාරිභෝගිකයින්ට සුවිශේෂී සේවාවක් සැපයීම අපේ අරමුණයි” යනුවෙනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්