දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මත්ස්‍ය අපනයන වරම තව මාස දෙකකින්

මත්ස්‍ය අපනයන වරම තව මාස දෙකකින්

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීම සඳහා යුරෝපා රටවල් සමඟ කළ සාකච්ඡා සාර්ථක බවත් ඉදිරි මාස දෙක ඇතුළත යළිත් මත්ස්‍ය අපනයනය කිරීමට හැකි වනු ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

විදේශ විනිමය විශාල වශයෙන් ඉපැයූ මත්ස්‍ය කර්මාන්තය දේශපාලන හේතුන් මත එම ආනයනික රටවල තහනමට ලක්වූවත්, වත්මන් රජය යුරෝපා රටවල් සමඟ කළ සාකච්ඡා සාර්ථක වූ බැවින් පළමුවැනි කණ්ඩායමේ මෙන්ම දෙවැනි කණ්ඩායමේ මත්ස්‍යයන් අපනයනය සඳහා ද අවසර ලැබී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්