|
සිරිමා කරුණාධාර මහත්මිය - කොළඹ 10, ගුණසිරි සමූහ ව්‍යාපාරයේ අධිපතිනියවූ
සිරිමා කරුණාධාර මහත්මිය අවුරුදු 73 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය. ගුණසිරි සමූහ
ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සුනිල් අහංගංගොඩ මහතාගේ දයාබර බිරිඳ වූ කරුණාදාර මහත්මිය,
ජනපි‍්‍රය කරුණාධාර (එංගලන්තය), කපිල කරුණාධාර (කළමනාකාර අධ්‍යක්ෂ - ගුණසිරි
පොත්හල), ධම්මික කරුණාධාර (කළමනාකාර අධ්‍යක්ෂ - ගුණසිරි පි‍්‍රන්ටස්), අසංග
කරුණාධාර (එංගලන්තය), චන්දන කරුණාධාර (එංගලන්තය) හා සංජීවනී කරුණාධාර (සභාපතිනි
එලිගන්ස් බයි ඩිසයින්) යන දූ දරුවන්ගේ ආදරණීය මෑණියන්ද වූවාය. ඉන්දිරා (එංගලන්තය),
රසිකා, ලක්‍ෂ්මි, තුඝාරා (එංගලන්තය), කෝකිලා (එංගලන්තය) හා චන්න (අධ්‍යක්ෂ,
වුඩ්ලන්ඩ්ස් අයිස්ක්‍රීම්) යන අයගේ දයාබර නැන්දණිය වූද, කරුණාධාර මහත්මියගේ දේහය මේ
වන විට අවසන් ගෞරවය සඳහා හෝකන්දර දකුණ, විද්‍යාලෝක මාවතේ අංක 371/4 දරන නිවසේ
තැන්පත් කර තිබේ. කරුණාධාර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙබරවාරි 28
වැනිදා (ඉරිදා) පස්වරු 4.00 ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ.
029898
|
|