දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පසුගිය රජය ණය ගත්තේ බැංකු නමට මුවාවෙලා

පසුගිය රජය ණය ගත්තේ බැංකු නමට මුවාවෙලා

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

පසුගිය රජය මඟින් විදෙස් ණය ලබා ගැනීමේදී රාජ්‍ය ණය ලෙස නොපෙනෙන පරිදි බැංකු හා වෙනත් රජයේ ආයතන නමින් විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ‘සිළුමිණ’ට කීය.

මේ යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබාගෙන ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවකින් මෙසේ ඇමෙරිකන් ඩොලර් මිලියන සිය ගණනක් ලබාගෙන ඇති බව ද ඇමැතිවරයා කීය.

එම මුදල් සඳහා වාරික බැංකු හරහා ගෙවනු ලබන බවත් එය ඍජුව රජය ලබාගත් ණයක් ලෙස නොව බැංකු ඇතුළු ආයතන ලබාගත් ණය ලෙස පෙන්නුම් කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්