දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

තොරතුරු ලබාදීම මඟහරින්න දැන් බෑ
ආණ්ඩු පක්ෂය

තොරතුරු ලබාදීම මඟහරින්න දැන් බෑ

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන

මහජනතාවට තොරතුරු ලබාගැනීමට පෙර පරිදි නිලධාරීන්ට විරුද්ධ විය නොහැකි අතර තොරතුරු දැනගැනීම සඳහා නීතියෙන් තොරතුරු ලබාදෙන නිලධාරියකු පත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පවසයි.

කිසියම් හේතුවකින් නිලධාරියා තමන්ගේ අභිමතය පරිදි තොරතුරු ලබාදීම මඟහැරියහොත් ඔහු අනිවාර්ය වරදකරුවකු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය. මේ පනත මහජන අධිකාරියට උපරිම ආකාරයේ විවෘත වන අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා යහපාලනය තහවුරු කරගැනීමටද මෙමඟින් ඉඩප්‍රස්තාව සැලැසෙන බවද ඔහු පැවැසීය.

තොරතුරු වාර්තා කිරීමේ විශ්වසනීය මූලාශ්‍රයන් මාධ්‍යවේදීන්ට ලැබෙන අතර, මෙයින් වක්‍රාකාරයේ මාධ්‍ය නිදහසට පිටිවහලක් සැලසෙන බවද පැවැසීය. තොරතුරු වාර්තා කිරීමේදී මහජනයා නිරන්තර විමසිලිමත් භාවයෙන් පසු වන අතර, එමඟින් සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකෙන බවද ඔහු තවදුරටත් පැවැසුවේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්