දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ත්‍රීවීලර්වලටත් ආරක්ෂිත පටි

ත්‍රීවීලර්වලටත් ආරක්ෂිත පටි

මගී ජනතාවගේ ආරක්ෂාව පිණිස ත්‍රි‍‍‍රෝද රථ සඳහා ආරක්ෂක බඳ පටි සවි කිරීමේ යෝජනාව ඉදිරිපත් වී ඇත. මේ ‍යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ දෙස් විදෙස් විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පවත්වන ලද මාර්ග අනතුරු අවම කිරීමේ විශේෂ සමුළුවකදී ය.

ත්‍රි‍‍රෝද රථ ධාවනයේදී සිදුව ඇති අනතුරු සැලකිල්ලට ගෙන දකුණු ආසියානු හා යු‍‍රෝපා රටවල දැනට පවතින මාර්ග නීති හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මෙරට අනතුරු අවම කිරීමේ යෝජනාවලියක් සකසා ඇති අතර එහිදී යතුරු පැදි අනතුරු හා ත්‍රි‍රෝද රථ අනතුරු ගැන වැඩි අවධානයක් යොමු කර ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්