ඕස්ටේ‍්‍රලියාවේ
පදිංචි බොදු ගොවි දෙමාපියන්, වයස 23
උස 5' 3'' වන දැනට ප්‍රධාන පෙලේ විශ්ව
විද්‍යාලයක ෆාමසි (ගෞරව) උපාධිය නිම
කරමින් සිටිනා තම වැඩිමහල් පියකරු
දියණියට වයස 27 කට අඩු මත්පැණින් සහ
දුම්පානයෙන් තොර ශ්‍රී ලාංකික ගුණාංග
වලින් හෙබි උගත් ගුණවත් සහකරුවෙකු
සොයයි. කෙටි ඇසුරකින් පසු විවාහ වීමට
වඩාත් කැමතිය. කරුණාකර හඳහන් පිටපත
සමග සියලු විස්තර එවන්න. විද්‍යුත්
තැපෑල. [email protected]
B58436
කොළඹ බෞද්ධ දුරාව කුල
වයස 27, මනා පෙනුමැති, කොළඹින් නිවසක්
හිමි ලක්ෂයක පමණ මාසික ආදායමැති රජයේ
ඉංගී‍්‍රසි ගුරු දියණියට සුදුසු
සහකරුවකු වැදගත් දෙමාපියෝ සොයති. කුල
භේද නොසැලකේ. [email protected]
B58825
පන්නිපිටිය බොදු ගොවි
1984 සැප්තැම්බර්, 5'4", සුදු, රූමත්,
චරිතවත්, උසස්පෙළ සමත්,
ඩිප්ලෝමාධාරිණි (ඉංගී‍්‍රසි, IT,
නාට්‍ය හා රංගකලාව) රැකියාවක්
බලාපොරොත්තුවන දෙවන දියණියට, උගත්,
ස්ථීර රැකියාවැති, දුසිරිතෙන් තොර,
ගුණයහපත් පුතෙක් රජයේ බැංකු සහකාර
කළමණාකාරිනී මව සහ රජයේ විශ‍්‍රාමික
පියා සොයති. වැඩිමහල් දියණිය බැංකු
නිළධාරිනී විවාහකයි. බාල පුතෙක්
සිටියි.
B58549
බස්නාහිර, බොදු, කරාව
දැනට කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය හිමි
උපාධිය හදාරන 20 හැවිරිදි 5' 6"
දියණියට, (පවුලේ එකම දරුවා) කැනඩාවේ
පදිංචියට සහ උසස් අධ්‍යාපනය හදාරමින්
රැකියාවක නිරතවීමට කැමති විනීත ගති
පැවතුම් ඇති උගත් සහකරුවෙකු උගත්
දෙමව්පියෝ සොයති. (ශ්‍රී ලංකා
විශ්වවිද්‍යාලයක උපාධිධරයන් විශේෂයි.)
පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපියක් සමග
විමසන්න.
B58758
බොදු දේව මහනුවර
වැදගත් පවුල් පසුබිමක් ඇති මහනුවර
ප්‍රසිද්ධ බාලිකා විදුහලක උගත් 1982
ජුලි 5'5" රූමත් පැහැපත්
ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව
විද්‍යාලයේ ආචාර්ය උපාධිය (PhD) හදාරන
එරට ද්විත්ව පුරවැසිභාවය හිමි
දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ
වැඩිමහල් දියණියට දුමින් හා මතින් තොර
ගුණගරුක අවු. 36ට අඩු උසස් රැකියාවක
නියුතු උගත් උපාධිධාරී සහකරුවෙකු
ව්‍යාපාරික දෙමාපියෝ සොයති. හඳහන හා
සියළුම විස්තර පළමු ලිපියෙන්
අවශ්‍යයි. E-mail: [email protected]
B58442
මහනුවර බොදු දේව
වැදගත් පවුල් පසුබිමක් ඇති මහනුවර
ප්‍රසිද්ධ බාලිකා විදුහලක උගත් 1983
අගෝස්තු 5'4" රූමත් පැහැපත්
ඔස්ටේර්ලියාවේ මොනෑෂ් විශ්ව
විද්‍යාලයේ ද්විත්ව උපාධිධාරී පියා
සමඟ ව්‍යාපාරික කටයුතු වල වර්තමානයේ
නියැලී සිටින දියණියන් දෙදෙනෙකුගෙන්
යුත් පවුලේ බාල දියණියට දුමින් හා
මතින් තොර ගුණගරුක අවු. 36ට අඩු උගත්
උපාධිධාරී උසස් රැකියාවක නියුතු
සහකරුවෙකු ව්‍යාපාරික දෙමාපියෝ සොයති
. හඳහන හා සියළුම විස්තර පළමු
ලිපියෙන් අවශ්‍යයි. E-Mail: [email protected]
B58446
වත්තල බොදු ගොවි 1978
මාර්තු උස 5'3' මාස්ටර් Digree ඇති
පුද්ගලික ආයතනයක මානව සම්පත්
කලමනාකාරියක් වන බාල දියණියට උගත්
සුරා සුදුවෙන් තොර, රැකියාවක නියුතු
සහකරුවෙකු දෙමාපියෝ සොයති. තනාගෙනයන
නිවසක් මෝටර් රථයක් ඇයට ඇත. හඳහන
අවශ්‍යයි. [email protected]
B58384
සිංහල බො/ගො ඇමෙරිකාවේ
(Virginia State) පදිංචි දෙමාපියන්
Masters උපාධිය හා ඇමෙරිකන්
පුරවැසිභාවය හිමි අවු. 27, 5' 2"
උසැති කුජ 7 ඇමෙරිකාවේ රජයේ
රැකියාවැති දියණියට සුදුසු සහකරුවෙකු
සොයයි. ඇමෙරිකන් පුරවැසි විශේෂයි
B58478 |