ව්‍යාපාරික ස්ථාන විකිණීම
කොළඹ 11 පිටකොටුව මැනික්මාකට් තට්ටුතුනේ දැනට කරන සවසට
ලක්ෂදෙකක පමන වෙළදාමක් තිබෙන බැස්ටියන් පාරට මුහුණලා තිබෙන විශාල හෝටලය මෙම ස්ථානය
හෝටලයට පුද්ගලික බැංකුවකට 4වැනි 5වැනි හරස් වීදිය විශාලතොග වෙළදාමට කන්ටේනර්
දෙකතුනක් බෑමට හැකි විශාලස්ටෝරුවකට පොලිසිය ඉදිරිපිට ඇති මෙම ගොඩනැගිල්ල විකිණීමට.
0712755365/2680861
190279
මහනුවර නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක් ව්‍යාපාරයකට/ පදිංචියට
සියලු නාගරික පහසුකම් සමගින් වාහන 04ක් නැවැත්විය හැකි ගරාජයක් සහිතයි. පේරාදෙණිය
ප්‍රධාන පාරට මුහුණලා මහනුවර නගරයට ඇවිදින දුර විනාඩි 05යි. 0777241230
184837
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අංගොඩ හිඹුටාන පටුමගේ පර්චස් 40 ඉඩමක් විකිණිමට. පර්චස් 20
බැගින්ද ලබාගත හැක. පර්චසය 3,80000/-යි. නිරවුල් ඔප්පු. 0777-349494, 0779-704900.
186051
දෙහිවල නිවාස සංකීර්ණයක තුන්වන මහලේ කාමර දෙකක නිවස වහාම
විකිණීමට. ලක්ෂ 70. 0774417540.
191592
පදිංචි වී මසකට රු. 90,000/= ක් උපයා ගන්න. ගල්කිස්ස පීරිස්
පාරේ පර්චස් 7,13 නිවාස 5 ක් සමග පරීක්ෂා කර බලා වටිනාකමට ඉල්ලන්න. 0785374819,
0112712549.
191561
බත්තරමුල්ල ප්‍රධාන පාරට මී. 200, රොබට් ගුණවර්ධන මාවතෙන්
පර්. 12.5 බිම් කොටසක් සමාන කොටස් 2 කට වුවද සලකා බැලේ. පර්චසයක් ලක්ෂ 29. සාකච්ඡා
කර ගත හැක. 0702009415.
189553
බත්තරමුල්ල, පැලවත්ත පර්චස් 25 අනර්ඝ ඉඩමක් විකිණීමට. විමසීම්
0777-260853.
191581
මීගොඩ ආටිගල 219 බස් පාරට මුහුණලා පර්චස් 34ක ඉඩමක් විකිණීමට
ඇත. විමසීම් - 0723638239, 0754781882
190176
14 perches land sale near Vidyala Junction on Pannipitiya
Malabe road. 076-7084888.
176790
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කැස්බෑව බණ්ඩාරගම ප්‍රධාන පාරට නුදුරුව කිදෙල්පිටිය, සේනපුර
අතර පිහිටි කැන්දලන්දවත්ත පාර ප26 ඉඩම කුඩා ප්‍රමාණයේ නිවසක් වටතාප්ප, නවීනතම
ගේට්ටුවක්, ලං ජලය සහා විදුලිය ඇත. ගස්කොළන්වලින් සමන්විත සරුසාර ඉඩමකි. කුඩා
ප්‍රමාණයේ ව්‍යාපාරයකට හෝ පදිංචියකට ඉතා සුදුසුයි. රු. මි-7, දුර: 0725431222
189204
ගම්පහ කිරිඳිවැල 202 බස් පාරේ වැලිවේරියේ සිට 1 km ක් දුරින්
පර්චස් 32 විකිණීමට. 077 5580803, 0768606338, 0716021889.
191631
පෑලියගොඩ හතරේ කනුවේ පර්චස් හතරක නිවසක් විකිණීමට තිබේ. (නුවර
පාරට යාබදව) අමතන්න. 0715710740.
190399
මීගමුව කුරන රණතුංග මෝටස් ඉදිරිපස කලපුව ප්‍රදේශයේ මහ පාරට
මීටර් 15ක පමණ දුරින් පර්.11ක ඉඩමක් වහාම විකිණිමට තිබේ. පර්චසයක් ලක්ෂ 5ක්.
0779-704900.
185973
මේෆීල්ඩ් වත්ත වල්පිටමුල්ල අංක 165 ඉඩම ලයිට් වතුර කාමරයක්
ගෙට අත්තිවාරම් කපා ඇත. පර්චස් 15 1/2 ලක්ෂ 30 යි. 0115744238.
188780
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර ප්‍රධාන කගරයට කි.මී. 1.7ක් නුදුරින් වෑකඩ
පාඨලීරුක්ඛාරාම පාරේ පර්චස් 15ක බිම් කොටසක් විකිණිමට තිබේ. පර්චසය රු.400,000/-යි.
විමසීම්- 0710806898.
188965
පානදුර උසාවියට සහ ගාලු පාරට ඉතාම නුදුරින් ඉඩමක් විකිණීමට
ඇත. විමසීම් 0718949986, 0767949986.
189324
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
කළුතර සේරුපිට පර්චස් 24 සහ 10 විකිණීමට ඇත. දුර. අංකය
0112698598/0724197332
188773
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර කුරුණෑගල පාර නුගවෙල සිට 4.K.M නුදුරින් පිහිටි
තැනිතලා පර්චස් 52.1 ඉඩම 6,500.000/= බෙදුන් නඩුවකින් බෙදා වෙන්කරන ලද පිරිසිදු
ඔප්පු සහිතයි. 071-6259818.
188767
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
හපුගල ටවුමට 5 km නවීන ටයිල්, උනුවතුර, කාමර 4,
ප. 115, නිවාස, 25 m, 30 m. haris942@yahoo.co.uk. 0710861133.
191587
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර ඉසදීන් නගරයේ, පර්චස් 26 විකිණීමට. අකුරැස්ස පාරට මීටර්
සියයයි. පිරිසිදු ඔප්පු. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777386955.
191595
මාතර, ගොඩගම, අධිවේගී මාර්ගයට ඉතා ආසන්න පර්චස් 27 ඉඩමක්
විකිණීමට. පිරිසිදු ඔප්පු. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777-386955.
191602
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
මාලබේ නව නුවර පාරට මුහුණලා අංග සම්පූර්ණ උඩුමහළ බදුදීමට.
නිදන කාමර 03කි. මසකට කුලිය 24,000/-යි. 0773130168.
191230
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
කාමර 03ක් හෝ දෙකක් හෝ සහිත පහසුකම් ඇති නිවසක් නාරාහේන්පිට
හෝ ඊට අවටින් කුළියට අවුරුද්දක කාල සීම ාවකට සොයයි. 0710211002, 0773051719.
188959
|