කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

 ලංසු තබමින් භාණ්ඩ මිලට ගත හැකි Tradehuts.com

 ලංසු තබමින් භාණ්ඩ මිලට ගත හැකි Tradehuts.com

ලංසු තබමින් භාණ්ඩ මිලටගත හැකි Tradehuts.com වෙබ් අඩවිය එළිදකි.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ සහ සේවා ගැනුම් සහ විකුණුම් සිදුකිරීමේදී භාණ්ඩ වෙන්දේසි කර අලෙවි කිරීමට සහ ලංසු තබා මිලට ගැනීමට හැකියාව සහිත ප්‍රථම ශී‍්‍ර ලංකීය සයිබර් වෙළෙඳපොළ Tradehuts.comනමින් පසුගියදා ආරම්භ කෙරිණි.

භාණ්ඩ සහ සේවා වාසිදායක ලෙස විකිණීමටත්, මිලදී ගැනීමටත් අවශ්‍ය නවතම පහසුකම් Tradehuts.comවෙබ් අඩවිය නොමිලේ ලබාදෙයි. Tradehuts.comසයිබර් වෙළෙඳපොල අනෙක් වෙබ් අඩවිවලට වඩා වෙනස් වන්නේ එමගින් භාණ්ඩ වෙන්දේසියේ විකිණීමටත්, ලංසු තබමින් භාණ්ඩ මිලට ගැනීමටත් ඇති හැකියාව නිසාය. මෙහිදී භාණ්ඩ විකුණන්නාට නොමිලේ ලියාපදිංචි වී තම භාණ්ඩ Tradehuts.com වෙබ් අඩවිය හරහා වෙන්දේසි කළ හැකිය.

වෙන්දේසිය දින හතක් පුරා සිදුකිරීමට අවස්ථාව ලැබෙන අතර ගැනුම්කරුවාට දිගින් දිගටම අන්තර්ජාලය හරහා ලංසු තැබිය හැකිය. කිසියම් අවස්ථාවක භාණ්ඩ විකුණනන්නා අපේක්ෂා කළ වෙන්කළ මුදලට සමාන ලංසුවක් ලැබුණ සැණින් අදාළ භාණ්ඩය අදාළ ගැනුම්කරුවාට විකිණිය හැකිය. ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් සහිත මෙම සයිබර් වෙළෙඳපොලටTradehuts.comසහ Tradehuts.lk යන වෙබ් ලිපින ඔස්සේ පිවිස ඔබට අවශ්‍ය විකුණුම් සහ මිලදී ගැනීිම් පහසුවෙන් සහ විශ්වාසනීයව සිදුකළ හැකිය. Tradehuts.comතුළ නවතම භාණ්ඩ මෙන්න පාවිච්චි කළ භාණ්ඩද අලෙවි කිරීමට ඉඩ ලැබේ.

“මේ වෙබ් අඩවිය ඔස්සේ තනි තනි පුද්ගලයන්ට සේම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම භාණ්ඩ ඉතාම පහසුවෙන් සහ ඊට ඇති සැබෑ ඉල්ලුම අනුව විකිණිීමට අවස්ථාව ලැබෙනවා. එසේම ඕනෑම කෙනෙක්ට වෙළෙඳපොළ ඉල්ලුම අනුව තීරණයට වන මිලකට භාණ්ඩ මිලට ගැනීමට හැකියාව ලැබෙනවා. සැබැවින්ම ඉල්ලුම සහ සැපයුම පදනම්ව මිල තීරණය වන නිසා ගනුදෙනුවට සම්බන්ධ දෙපාර්ශවටම සාධාරණයක් ඉටු වෙනවා.” Tradehuts.com ප්‍රධාන විධායක නිලධාරි දිනාල් ගුණරත්න මහතා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්