කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

යුගයට නිමැවුම්: හස්ත කර්මාන්ත අලෙවි පොළ කැන්ඩි සිටි සෙන්ටර්හි

යුගයට නිමැවුම්: හස්ත කර්මාන්ත අලෙවි පොළ කැන්ඩි සිටි සෙන්ටර්හි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන “යුගයට නිමැවුම් ප්‍රදර්ශනය හා හස්ත කර්මාන්ත අලෙවි පොළ” මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී අදත් පැවැත්වේ.

පවත්නා වෙළඳපොළ පාදක කර ගත් නිර්මාණ සංවර්ධනය හා නිර්මාණාත්මක මෝස්තර හඳුන්වා දීමෙන් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වඩාත් සක්‍රීය ආර්ථික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සිය දැක්ම ලෙසින් හා ප්‍රවර්ධනය, සංවර්ධනය, හැකියාව, ගොඩනැංවීම්, ප්‍රචලිත කිරීම සහ ප්‍රධාන ප්‍රවාහයට අනුගත කිරීමෙන් වෙළෙඳපොළ පාදක කරගත් නිර්මාණාත්මක මෝස්තර හඳුන්වා දීම සිය මෙහෙවරක් සාක්ෂාත් කර ගැනීම මෙවර ප්‍රදර්ශනයේ තේමාව ලෙසින් යොදාගෙන ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්