කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

නවෝත්පාදන සන්නාමය උදෙසා වන SLIM සම්මානය Velona Cuddles වෙතට

නවෝත්පාදන සන්නාමය උදෙසා වන SLIM සම්මානය Velona Cuddles වෙතට

SLIM Brand Excellence Awards හිදී 2015 වසරේ වඩාත්ම නවෝත්පාදන සන්නාමය ලෙසින් Velona Cuddles නම් කරනු ලැබීය. මෙම සම්මානය හිමිවූයේ ශී‍්‍ර ලංකාවේ ළදරු සනීපාරක්ෂාව සම්බන්ධයෙන් Velona Cuddles දැක්වූ සුවිශේෂී දායකත්වය උදෙසාය.

ඉහළ ඵලදායීත්වයෙන් යුත් නිෂ්පාදිතය, නව්‍ය ආකාරයෙන් වෙළෙඳපොළට ඇතුළු වීම සහ දේශීය මෙන්ම විදේශී තරගකාරීත්වයට නොබියව මුහුණ දිය හැකි සංවරර්ධන සැලසුම් ආදිය වෙනුවෙන් Velona Cuddles වෙත මෙම සම්මානය පිරිනැමුනි.

ශී‍්‍ර ලංකාවේ ළදරු ඩයපර්ස් වෙළෛඳපොළ තුළ විප්ලවීය වෙනසක් සිදු කළ Velona Cuddles දේශීය වෙළඳපොළ තුළ සුවිශේෂ වේ. ඒ, SAP තාක්ෂණය උපයෝගී කරගත් එහි ඇති සුපිරි උරාගැනීමේ හැකියාව, තෙතමනය රඳවාගෙන වාතර සංසරණය කිඣිමට පසුපස කවරය, පේටන්ට් බලපත්‍රයලත් Tripple elastic ear Patch” ස්වභාවික කෝමාරිකා සාරයෙන් යුත් ඇතුළත ආවරණය, ඩයපරය මාරු කිරීමට අවශ්‍ය වේලාව සිහිකරවන තෙත්බව දක්වන දර්ශකය සහ ආරක්ෂිත Magic Tape පටිය යනාදී සියල්ලෙන් සමන්විත ශී‍්‍ර ලංකාවේ එකම ළදරු ඩයපරය වර්ගය මෙය වන නිසා එමෙන්ම, නිවර්තන දේශගුණයට සුදුසු ලෙසින් නිෂ්පාදිත එකම ළඳරු ඩයපරය වර්ගය වන මෙය එක්සත් ජනපදයේ FDA අනුමැතිය, British Retail Consortium අනුමැතිය සහ ISO9001 අනුමැතිය මෙන්ම SGS සහ CE සම්මාන ලත් එකම ළඳරු ඩයපර් වර්ගයද වෙයි.

Thread Works හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ගෙහාන් ද සොයිසා පවසා සිටියේ, මෙම SLIM වෙළඳ නාම සම්මානය ළදරුවන්ගේ සහ මවුවරුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සුවිශේෂ, නවීනතම සහ පිරිමැසුම්දායී මිලෙන් යුත් නිෂ්පාදිතයන් ලබා දීමට අප තුළ පවතින කැපවීමට ලද උපහාරයක්. මෙම සම්මානය අපට ආඩම්බරයක් මෙන්ම ළදරුවන්ගේ සුවපහසුව සඳහා ජාත්‍යන්තර තත්ත්වයෙන් යුත් නිෂ්පාදිතයන් සැපයීමට මෙය අපට දිරියක් යනුවෙනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්